Copyright © BStharanga.com
Design by Dot 'N' Byte






"ජීවිතය ගිරි ශිකරයක් වැනිය.එය තරණය කිරීම අපහසුය.නමුත් ඔබ එය තරණය කල පසු දකින දසුන විශ්මයජනක ලෙස සුන්දරය."

"උදෑසන අවදි වූ විට ඔබ සතුව තීරණ දෙකක් ඇත.ඒ නැවතත් ඇඳට ගොස් සිහින බලමින් නිදා ගැනීම , නැතහොත් අවදි වී ඒ සිහින් ලුහු බැඳීමයි.තීරණය ඇත්තේ ඔබ සතුවය."

"Strong people know how to keep their life in order.Even with tears in their eyes, they still manage to say 'I'm OK' with a smile."


"පුද්ගලයන් ඔබව පහතට ඇද දමන්නට උත්සහා කරන්නේ නම් එයින් අදහස් වෙන්නේ ඔබ ඔවුන්ට වඩා ඉහලින් සිටින බවයි."

"පළිගැනීමට ඔබේ කාලය නාස්ති නොකරන්න.ඔබ ත වරදක් නොමැතිව කෙනෙක් ඔබට යම් අසාදාරන‍යක් කළා නම් හිතට දැඩි වේදනාවක් දුන්නා නම්, දවසක අනිවාර්යෙන්ම ඒ අයට ඔවුන්ට උරුම කර්මයට මුහුණ දීමට සිදු වෙනු ඇත."

"Successful people never worries about what others are doing."

"සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම වේදනාබර කතාවක් ඇතන්.සෑම වේදනාබර කතාවක් අවසානයේම සාර්ථක මිනිසෙකු බිහිවෙනු ඇත.අද වේදනා විඳ සාර්ථක හෙට  දිනකට සූදානම් වන්න."

"සියලු දෙනා ප්‍රපාතය දෙසට ගමන් කරන විට ඒට විරුද්ධ දිශාවට ගමන් කරන්නා පෙනෙන්නේ උන්මන්තකයෙකු ලෙසිනි."